Tuesday, April 2, 2013

මුසා








කාටත් වඩා ඔබ ගැන දන්නා හොදට 
තාමත් දැනෙනවා ඔබ ගැන පෙර පුරුද්දට
කිව්වත් කොහම ගලපා බොරු මුසා මට
රවටෙවීයැයි හිතුවද ඔබ මගේ හිත ....

2 comments:

  1. හ්ම්ම්..ඒක තමා මටත් තියෙන අවුල..කවුරු රවට්ටුවත් හිත රවට්ටන්න බෑ!

    ReplyDelete
  2. මම දන්නවා මන් හිතන්නේ :) :)

    ReplyDelete