ජිවිතයම කවියක් විය
නුඹ
තාල සුරකින එලිසමය වෙන විට...
ජිවිතයම ගිතයක් විය
නුඹ
හද ගැහැනෙ ඒ ස්වරය වන විට....
ජිවිතය ජිවිතයම විය
නුඹ
පණ ගැහැන මගේ හුස්ම නල වන විට...
නුඹ
තාල සුරකින එලිසමය වෙන විට...
ජිවිතයම ගිතයක් විය
නුඹ
හද ගැහැනෙ ඒ ස්වරය වන විට....
ජිවිතය ජිවිතයම විය
නුඹ
පණ ගැහැන මගේ හුස්ම නල වන විට...
-------------------------------------
ජිවිතේ කවියක්...ආදරේ සොදුරුතම වදනක්...
සුබ පැතුම්...කවිකාරිට
ReplyDeleteස්තුතියි මේ පුංචි වෙනසක්
Delete