Friday, March 15, 2013

ජිවිතේ කවියක්...

ජිවිතයම කවියක් විය
නුඹ
තාල සුරකින එලිසමය වෙන විට...
ජිවිතයම ගිතයක් විය
නුඹ
හද ගැහැනෙ ඒ ස්වරය වන විට....
ජිවිතය ජිවිතයම විය
නුඹ
පණ ගැහැන මගේ හුස්ම නල වන විට...



-------------------------------------

ජිවිතේ කවියක්...ආදරේ සොදුරුතම වදනක්...

2 comments:

  1. සුබ පැතුම්...කවිකාරිට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පුංචි වෙනසක්

      Delete